නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීම හෙට මහනුවර, ඓතිහාසික මඟුල් මඩුවේ දී

අගෝ 11, 2020

    නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට සිදු කෙරේ. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී.

    වත්මන් ව්‍යවස්ථාවට අනුකුලව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30කට සීමා කර තිබීම විශේෂත්වයක්. ඒ අනූව කැබිනට් අමාත්‍ය ධුර 28ක් පමණක් ඇතුළත් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40ක්. මෙවර තවත් විශේෂත්වයක් වන්නේ, නියෝජ්‍ය අමාත්‍ය ධුර නොතිබීමයි.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 12:14

    Latest News