නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු කොළඹ අගමැති කාර්යාලයේ දී අවසන් විය.

මහනුවර ඓතිහාසික මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමේ උත්සවයේ දී ප්‍රදානය කළ කැබිනට් අමාත්‍යධූර අතර, අලුත් මුහුණු කිහිපයක් පත්ව තිබේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට සිදු කෙරේ. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී.

Latest News