ඡන්ද විමසීම අවසන්

අගෝ 05, 2020

    මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

    අද (05) උදෑසන 07.00 ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විණ. ඒ අනූව ඡන්ද විමසීම පස්වරු 05.00ට අවසන් කෙරිණ.

    අද දිනයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බව ද කොමිසන් සභාව සඳහන් කළේ.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 17:22

    Latest News