ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක

නොවැ 16, 2019

    ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ප්‍රශස්ත මට්ටමක පවතින බව, කැෆේ සංවිධානය පවසයි.

    එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා ඇති බවයි, අද (16) දිනයේ මේ වනවිට සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒ අතරින් බහුතරය ප්‍රචාරණ සිදුවීම් බව ඒ මහතා පෙන්වා දෙයි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 18:44

    Latest News