අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

නොවැ 16, 2019

    2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

    ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුවන් රැසක් සිය ඡන්දය භාවිත කර තිබේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ දී සිය ඡන්දය භාවිත කර ඇත.

     

     

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 12:44

    Latest News