පිටිගල දී නීති විරෝධි ගිනි අවි දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ජූලි 29, 2020

    පිටිගල, වොරන්ගල්ල ප්‍රදේශයේ දී නීති විරෝධි ගිනි අවි දෙකක්, බෝර 12 උණ්ඩ 06ක් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ඒ, ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණින. මෙම ගිනි අවි භාවිත කොට අපරාධ සිදු කර ඇත්දැයි යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News