සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 903ක්

ජූලි 19, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 903ක්.

    වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් (03) තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පවසන්නේ.

    Latest News