ඔවුන්ගෙන් සිව්දෙනෙක් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. එක් අයෙක් ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටි අයයි.
නිරෝධායනට ලක්වෙමින් සිටි පිලිපීනයේ සිට පැමිණි අයෙක් ද කොවිඩ්-19 ආසාදිතයෙක් ලෙස ඊයේ හඳුනාගැණුනි.