පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන කැබිනට් තීරණයක්

ජූලි 16, 2020

    කොවිඩ් 19 වසංගත හමුවේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ, ඔවුන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සම්බන්ධවයි.

    අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

    Latest News