පෞද්ගලික අංශයේ වැටුප්‌ ගෙවීම සඳහා සමාගම්වලට 4% පොලියට බැංකු ණය (වීඩියෝ)

මාර් 26, 2020
  • පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප්‌ ගෙවීම සඳහා අදාළ සමාගම්වලට සියයට 4 පොලී පදනම යටතේ, බැංකු ණය ලබාදීමට රජය පියවර ගෙන ඇත.

    කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

    Latest News