රාජංගණය හා ලංකාපුර තවත් ආසාදිතයින් දෙදෙනෙක්

ජූලි 14, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ රාජාංගණය හා ලංකාපුර ප්‍රදේශවල පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

    ඒ අනූව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2651 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඕමානයේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි ආසාදිතයින් තිදෙනෙක් ද අද දිනයේ දී වාර්තා විය.

    මේ වන විට සුවය ලබා ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1,988ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 652ක්.

     

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 18:06

    Latest News