කන්දකාඩු ආසාදිතයන් ඇසුරුකළ කුණ්ඩසාලේ දෙදෙනෙක්ටත් කොරෝනා..

ජූලි 14, 2020

    තවත් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තාවීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2653 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධතා පැවැත්වූ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 18:18

    Latest News