ලංකාපුර 158කට කොරෝනා නොමැති බවට තහවුරුයි

අගෝ 01, 2020

    පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයන් 158 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ඊයේ රාත්‍රියේ ලැබී තිබේ.

    ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවටයි, තහවුරු වී ඇත්තේ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 11:40

    Latest News