පට්ටියපොළ ආසාදිතයෙක් ඇසුරු කළ 36ක් නිරෝධායනයට

ජූලි 14, 2020

    කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන තංගල්ල, පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

    ඔහු ඇසුරු කළ පුද්ගලයින් හා ඔහු ගමන් ගත් වෙළෙඳසැල්වල 36 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ඊයේ පියවර ගනු ලැබීය. මෙම පුද්ගලයා තංගල්ල නගරයේ වෙළෙඳසැල් 11කට පමණ ගොස් ඇති බවයි, වන්නේ.

    Latest News