අධ්‍යාපන අමාත්‍යාංශයෙත් තැපැල් ඡන්ද අද

ජූලි 14, 2020

    අධ්‍යාපන අමාත්‍යාංශයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ද ආරම්භ කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව එම කටයුතු සිදු කෙරෙන බවයි.

    තැපැල් ඡන්ද විමසීම ඊයේ ආරම්භ කෙරුණු අතර, එහි දෙවැනි දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස් අද ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි.

    Latest News