කන්දකාඩු සේවකයෙක් ළඟින් ඇසුරුකළ 33ක් PCR පරීක්ෂාවට

ජූලි 14, 2020

    කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීමත් ඊයේ රාත්‍රී සිදු කෙරිණ.

    අප වාර්තාකරු සඳහන් කළේ, එහිදී 48 දෙනෙකුගෙන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගෙන ඇති බවයි.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හබරාදූව ප්‍රදේශයේ පුද්ගලයෙකු ළගින් ඇසුරු කළ 33 දෙනෙකුගෙන් පීසීආර් පරීක්ෂ සඳහා අවශ්‍ය සාම්පල අද ලබාගැනිණ.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 13:01

    Latest News