ජෝර්දානයේ ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජූලි 14, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් අද අලුයම 4.00ට පමණ දිවයිනට පැමිණියේය.

    ඒ ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1506 දරණ ගුවන් යානයෙන්.

    මෙම සියලු පිරිස ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති වෛද්‍ය රසායනාගාරය වෙත යොමුකර පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 10:05

    Latest News