සයින්දමර්දු ප්‍රහාරයේ සාක්ෂි සැඟ වූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ජූලි 13, 2020

    2019 අප්‍රේල් 26 වන දින කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු වු බෝම්බ ප්‍රහාරයට අදාළ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර උපගරාජය බාර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ සැකකරු රඳවාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබන බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on සදුදා, 13 ජූලි 2020 14:52

    Latest News