මාලදිවයිනේ සිටි පිරිසක් යළි දිවයිනට

ජූලි 13, 2020

    රැකියාව සඳහා මාලදිවයිනට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙක් අද (13) දහවල් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

    මොවුන මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.

    මෙම පිරිස මාලදිවයිනට අයත් දූපත්වල සංචාරක හෝටල් කීපයක සේවය කරමින් සිටි අය බව වාර්තා වේ. ‍ මෙම ගුවන් මගීන් කණ්ඩායම මත්තල ගුවන්තොටුපළ පරීශ්‍රයේදී පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

    Latest News