නිරෝධායන නීති උල්ලංඝනය කළ 112 ක් අත්අඩංගුවට

ජූලි 29, 2021

    ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.



    ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 53513 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

    නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

    Latest News