මුල්ලේරියාවේ දී ගංජා 56kgක් අත්අඩංගුවට

ජූලි 07, 2020

    මුල්ලේරියාව,කැලණිනදී මාවතේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින් ගංජා කිලෝග්‍රෑම් 56කට අධික තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවා ප්‍රවාහනය කළ මෝටර් රථය ද අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.

    Last modified on අඟහරුවාදා, 07 ජූලි 2020 13:35

    Latest News