ලංකා ලුණු සමාගමේ සේවකයින්ගේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට (වීඩියෝ)

ජූලි 04, 2020
  • ලංකා ලුණු සමාගමේ හම්බන්තොට මහලේවාය, බූන්දල සහ පලටුපාන යන ලේවායන්වල සේවකයින්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සුරක්‍ෂණ අරමුදලට ප්‍රදානය කිරීම ද අද සිදු කෙරිණ.

    ඊට අදාළ චෙක්පත් ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා විසින් කොවිඩ් අරමුදලට ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දුන්නේය.

    Last modified on සෙනසුරාදා, 04 ජූලි 2020 19:58

    Latest News