ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 ඉක්මවා තිබේ.

ලංකා ලුණු සමාගමේ හම්බන්තොට මහලේවාය, බූන්දල සහ පලටුපාන යන ලේවායන්වල සේවකයින්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සුරක්‍ෂණ අරමුදලට ප්‍රදානය කිරීම ද අද සිදු කෙරිණ.

යුතුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල පරිත්‍යාග කිහිපයක් ලැබී තිබේ.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ.

ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 769 දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News