තංගල්ලේ “ආරෝග්‍යා” පෞද්ගලික රෝහල අගමැති අතින් විවෘත වෙයි (වීඩියෝ)

ජූලි 04, 2020
  • තංගල්ල නගරයේ ඉදි කෙරුණු “ආරෝග්‍යා” පෞද්ගලික රෝහල අද විවෘත කෙරිණ.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව ආබාධිත පුද්ගලයින් සඳහා අත්වාරු සහ රෝද පුටු පරිත්‍යාග කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 04 ජූලි 2020 19:59

    Latest News