1,2 ශ්‍රේණි හා පෙරපාසල් ඇරඹෙන දිනය නිවේදනය කෙරේ

ජූලි 01, 2020

    පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර දී තිබේ.

    Last modified on බදාදා, 01 ජූලි 2020 18:12

    Latest News