ඵලදායිතා සංකල්පයට අනුව වැඩ කිරීමට ජනතාව හුරු කිරීම පෙර පාසල් අධ්‍යාපනයේ සිටම ආරම්භ කිරීමෙන්, එම සංකල්පය වඩාත් හොඳින් සමාජගත කළ හැකිවනු ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර පාසල් හා පිිරිවෙන් අප්‍රේල් 30 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේ.

දැනට වසාදමා ඇති පෙර පාසල් ලබන ජනවාරි මාසයේ සිට යළි විවෘත කිරිමට හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප‍්‍රකාශ කරයි.

පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Latest News