කාර්යාල දුම්රිය ධාවන වේලාවන් තාවකාලිකව සංශෝධනයට

ජූලි 01, 2020

    දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, මුහුදු බඩ දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

    ඒ අනුව, නව කාලසටහන සති දෙකක කාලයක් අත්හදා බැලීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

    දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, මෙතෙක් පැවති කාලසටහනේ වේලාවන්වල සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකර ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 14:54

    Latest News