වැඩපිළිවෙළ යටතේ විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු මෙන්ම ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත සියලු කාර්යයන් ඉලක්ක කර ගනිමින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම සිදුවේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ ඇති අයදුම්පත ඔන් ලයින් ක්‍රමයට සම්පූර්ණ කර තමන් වෙත යොමු කරන ලෙසයි විදෙස් ගත ශ්‍රී ලාංකික සියලු ශ්‍රමිකයන්ගෙන් කාර්යාංශය ඉල්ලා සිටින්නේ.
සියලු දෙනාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ද එම කාර්යාංශය බැදී සිටී.
එමෙන්ම ලබා දෙන තොරතුරු වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්නේ නොමැති බව ද අවධාරණය කෙරේ.