පෙර පාසල් හා පිරිවෙන් තාවකාලිකව වසා දැමේ

අප්‍රේ 27, 2021

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර පාසල් හා පිිරිවෙන් අප්‍රේල් 30 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව ප්‍රකාශ කළේය.

    Latest News