එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 193ක් දිවයිනට

ජූලි 01, 2020

    මෙරටට පැමිණිමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 193ක් දිවයිනට පැමිණියේය.

    ඔවුන් ඩුබාහිහි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (30) පස්වරු 06.30ට පමණ මෙරටට පැමිණියේය.

    කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි ඔවුන් පිරිස පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර තිබේ.

    Last modified on බදාදා, 01 ජූලි 2020 09:23

    Latest News