බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තෙවන අදියර හෙට සිට

ජූනි 28, 2020

    බස්නාහිර පළාත් බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තෙවැනි අදියර හෙට (29) සිට ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඒ අනූව, හෙට පෙරවරු 6.00 සිට කොළඹ - ඉඟුරුකඩේ හන්දියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, මාලිගාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වෙයි.

    Latest News