ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අභියස ප්‍රධාන ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සෞම්‍ය වාසුදේවන් මාදවන් පූජකතුමා විසින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්විය.
මෙම අවස්ථාවට මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විශ්ණු දේවාලයේ භාරකාර ආචාර්ය ඩී.වෙන්කටේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.