ජපානයේ සිට පැමිණි තිදෙනෙක් පීසීආර් පරීක්ෂණයට

ජූනි 19, 2020

    මව්බිමට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ද අද අලුයම දිවයිනට පැමිණියේය.

    ඔවුන් ද ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දීම පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණ. එහි වාර්තා පැමිණෙන තෙක් එම තිදෙනා ද ගුවන්තොටුපොළ අවට පිහිටි හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

    Latest News