හෙරොයින් 6kg ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ජූනි 16, 2020

    හෙරොයින් සමග සැකකරුවෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුණා. ඒ, කටුනායක කුරණ ප්‍රදේශයේදී.

    වැටලීම සිදු කරනු ලැබුවේ, පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්‌. සැකකරු සතුව හෙරොයින්‌ කිලෝග්‍රෑම් 6 යි ගෑම්‌ 137 ක් තිබූ බවයි පොලීසිය පවසන්නේ. ඔහු අවුරුදු 45 ක්‌ වයසැති කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌.

    Latest News