රු. මිලියන 1080කට අධික හෙරොයින් කොල්ලුපිටියෙන් (වීඩියෝ)

ජන 22, 2019
  • කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක තිබී රුපියල් මිලියන 1080කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

    හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 90කට අධිකයි. සැකකරුවන් අතර 29, 43 හැවිරිදි අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙක්, 45 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක් හා 41, 39 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ද වෙයි. වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි.

    01

    03

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 17:15

    Latest News