මාවිල්ආරු අමුණට මහවැලි ජලය

ජූනි 16, 2020

    මහවැලි ගඟ කන්දකාඩු ප්‍රදේශයෙන් හරස් කොට, මාවිල්ආරු අමුණට ජලය ගෙනයාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

    සේරුනුවර අල්ල-කන්තලේ ප්‍රදේශයට වාරි ජලය සැපයීම එහි අරමුණයි.

    මාවිල්‌ආරු ජලාශයේ ජල හිඟය හේතුවෙන්‌, කුඹුරු ඇතලු වගාවන්ට ජලය සැපයීම ගැටළුවක්‌ වී තිබෙනවා. මහවැලි ගඟ, කන්දකාඩු ප්‍රදේශයේ වැලි කොට්ට අටදහසක්‌ යොදා මීටර 210 ක්‌ දුරට, අඩි 4 ක්‌ පළල බැම්මක්‌ ඉදිකෙරෙනවා. ඒ, සිවිල්‌ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව බලකා කඳවුරේ සෙබලුන්‌ විසින්.

    Latest News