2020 මහමැතිවරණය අගෝස්තු 05 (වීඩියෝ)

ජූනි 10, 2020
  • 2020 ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියි.

    සභාපතිවරයා කියා සිටියේ අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඒකමතිකව තීරණය කොට ඊට අදාල ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර ගත් බවයි.

    Latest News