මහ මැතිවරණය අවශ්‍ය විෂබීජහරණ දියර ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන්

ජූලි 30, 2020

    මහ මැතිවරණය සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අවශ්‍ය විෂබීජහරණ දියර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද බාරදෙනු ලැබීය.

    ඒ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේදී.

    එම තොගය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත බාරදෙනු ලැබුවේ, කොලොන්නාව සීපීඑස්ටීඑල් සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා විසින්.

    Latest News