icc

logo

මහ මැතිවරණය අවශ්‍ය විෂබීජහරණ දියර ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන්

ජූලි 30, 2020

    මහ මැතිවරණය සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අවශ්‍ය විෂබීජහරණ දියර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද බාරදෙනු ලැබීය.

    ඒ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේදී.

    එම තොගය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත බාරදෙනු ලැබුවේ, කොලොන්නාව සීපීඑස්ටීඑල් සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා විසින්.

    Latest News