මහ මැතිවරණය අප්‍රේල් 25

මාර් 03, 2020

    පාර්ලිමේන්තුව විසුරු හැරීමේ අති විශේෂ ගැසට් පත්‍රයට අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අප්‍රේල් මස 25 වැනිදා නියම කර තිබේ.

    ඒ අනුව මාර්තු මස 12 වන දින සිට 19 වන දින පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා කාලසීමාව ලෙස නම් කර තිබේ. ආණ්ඩුව විසුරුවා හැර දින 52ක් හා 66ක් ඇතුළත මහමැතිවරණය පැවැත්විය යුතුයි. 

    ඊයේ මධ්‍යම රාත්‍රියෙන් විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඒ අනූව මැයි මස 14 වන දින රැස්වීමට ද නියමිතයි. 

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 08:02

    Latest News