කොරෝනා ආසාදිතයින් ගණන 1700 ඉක්මවයි

ජූනි 03, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (30) සවස 5.50 වන විට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විටත් පුද්ගලයින් 863 ක් දිවයිනේ රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

    Last modified on බදාදා, 03 ජූනි 2020 18:23

    Latest News