සුවය ලැබු තවත් 20ක් පිටව යයි

මැයි 27, 2020

    කොවිඩ්-19 ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

    ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732කි. එමෙන්ම මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් 577 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10ක්.

    Last modified on බදාදා, 27 මැයි 2020 15:26

    Latest News