මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 45,171ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

කොවිඩ්-19 ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

නාවික රෝහල, අයි.ඩී.එච් සහ වැලිකන්ද යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙක් සුවය ලබා තිබේ. ඒ අනූව, කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News