දිස්ත්‍රික්ක 7කට නාය අනතුරු ඇඟවීම්

මැයි 27, 2020

    දිස්ත්‍රික්ක 7 ක් සදහා නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

    රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    පවතින වැසි සහිත කාලගුණික තත්වය සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.

    Last modified on බදාදා, 27 මැයි 2020 13:26

    Latest News