නාවික හමුදාවේ තවත් 12කට සුවයි

මැයි 27, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

    ඒ අනුව වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් 638කගෙන් 344 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව සදහන් කරයි.

    රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 294 දෙනෙක්.

    Last modified on බදාදා, 27 මැයි 2020 13:25

    Latest News