සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) පස්වරුවේ සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය පොසොන්‌ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින්‌ මෙවරත්‌ පැවැත්වීමට කටයුනුතු සූදානම්‌ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්‌ පවසයි.

අනුරාධපුර පූජා නගරයට පොසොන් කලාප නැරඹීමට හා සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් රැස්ක ක්‍රියාත්මකයි.

Latest News