මිහින්තලය ආසනයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

රාජ්‍ය පොසොන්‌ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින්‌ මෙවරත්‌ පැවැත්වීමට කටයුනුතු සූදානම්‌ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්‌ පවසයි.

කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීම අරමුණෙන් මිහින්තලය නගරය ජීවානුහරණය කිරීම ඊයේ සිදු කෙරිණ.

Latest News