වව්නියාව පම්පෙමඩුව මධ්‍යස්ථානයේ නිරෝධායනය 31 ක් පිටව යයි

මැයි 17, 2020

    වව්නියාව පම්පමඩුව යුධ හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වූ පුද්ගලයින් 31 දෙනෙකු අද (17) සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

    නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක්මෙලෙස නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇතිබව වාර්තාවේ.

    ඔවුන් නාවලපිටිය සහ සෙවනගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    ඒ අනුව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම මෙම පිරිස වන බව ද වාර්තා වේ.

    Latest News