මියන්මා රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 74 යළි දිවයිනට

මැයි 17, 2020

    මියන්මා රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.

    එම පිරිසට 74 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වන අතර ඔවුන් පැමිණියේ එරට ගුවන් සේවයට අයත් 8M611 දරණ ගුවන් යානයෙනි. එම පිරිස නිරෝධායනය සඳහා යොමු කර ඇත.

    Latest News