ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවීම මැයි 31ක දක්වා

මැයි 14, 2020

    කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 31 වන දින දක්වා දීර්ඝ කිරිමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තිරණය කර තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ, විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සිමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි.

    අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 08:48

    Latest News