ආසාදිතයින් 26 නාවික හමුදා සාමාජිකයින්

මැයි 14, 2020

    ඊයේ (13) දිනයේ දී හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 22ක් හඳුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති වෛරස් ආසාදිතයින්ගෙන් 498 දෙනෙක්ම නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    Latest News